නිකන් ඉන්න ගමන් Facebook එකෙන් සල්ලි හොයන්න

නිකන් ඉන්න ගමන් Facebook එකෙන් සල්ලි හොයන්න
make-money-468x60-2

Tuesday 13 November 2012

[iOS][Tutorial] iPhone 3GS එකේ Bootrom එක හොයන්නේ මෙන්න මෙහෙමයි

iPhone 3GS එකේ Bootrom වර්ග දෙකක් තියනවා
  1. Old Bootrom
  2. New Bootrom

මුලින්ම ආපු iPhone 3G වල තියෙන්නෙ old bootrom එක. 2011හේ 36 වෙනි සතියට පස්සෙ ආපු iPhone 3GS වල තියෙන්නෙ new bootrom එකයි.

ඔයාගේ iPhone 3GS එකේ තියෙන්නෙ මොන bootrom එකද කියල බලන්න ක්‍රම තුනක් තියනව
  1. Serial Number ක්‍රමය
  2. Device Properties ක්‍රමය
  3. iDetector ක්‍රමය
*මේ සදහා iTunes install කර තිබිය යුතුය. (Download iTunes  (දැනටමත් install කර තිබේ නම් අවශ්‍ය නොවේ)


1. Serial Number ක්‍රමය
මේක එච්චරම සාර්තක ක්‍රමයක් නෙමෙයි. එත් ලේසියි
  • මුලින්ම iPhone එකේ serial number එක බලාගන්න. (බලන විදිය මෙතනින්)
  • 2වෙනි අoකයෙන් කියන්නෙ අවුරුද්ද. උදා: 9-2009, 0-2010, 1-2011
  • 3,  4 අoක වලින් කියන්නෙ සතිය. උදා: 21-21වෙනි සතිය

2. Device Properties ක්‍රමය
මේක තමයි සාර්ථකම විදිය. හැබැයි ටිකක් ආමාරුයි
  • iPhone එක computer එකට connect කරල DFU Mode එකට දාන්න. (DFU Mode එකට දාන විදිය මෙතනින් බලන්න )
  • දැන් computer එකේ Device Manager එකට යන්න (Control Panel > System > Device Manager)
  • USB යටතේ ඇති "Apple Mobile Device USB Driver" right-click කර "Properties" select කරන්න.
  • "Details" tab එක click කරන්න
  • දැන් "Property" යටතේ ඇති drop-down menu එකෙන්"Device Instance Path" select කරන්න
  • ඒ යටතේ ඇති Value එකේ අවසාන අoක කිහිපය බලන්න

එය IBOOT-359.3 නම් old bootrom වේ
එය IBOOT-359.3.2 හෝ වෙනත් අගයක් නම් new bootrom වේ


3. iDetector ක්‍රමය
මේක තමයි සාර්ථකම හා ලේසිම විදිය.



No comments:

Post a Comment