නිකන් ඉන්න ගමන් Facebook එකෙන් සල්ලි හොයන්න

නිකන් ඉන්න ගමන් Facebook එකෙන් සල්ලි හොයන්න
make-money-468x60-2

Monday 12 November 2012

[iOS][Jailbreak][6.0] Redsn0w බාවිතයෙන් iOS 6 Jailbreak කරමු

මෙම ක්‍රමය මගින් jailbreak කල හැකි iDevices
  • iPhone  4, 3GS, 3G
  • iPad  1
  • iPod Touch 3G
දැනගත යුතුය:  මෙම jailbreak එක untethered වන්නේ iPhone 3G සහ iPhone 3GS old bootrom එක සදහා පමණයි. අනිත් ඔක්කොම iDevices වලට මෙය tethered jailbreak වේ. tethered සහ untethered jailbreak අතර වෙනස මෙතනින් දැන ගන්න.  iPhone 3GS හි bootrom version එක හොයාගන්න විදිහ මෙතනින් දැනගන්න.

අවශ්‍යය softwares
1. ඔබගේ iDevice එක Back Up කරන්න (කරන ක්‍රමය මෙතනින් දැනගන්න )

2. ඔබ තවමත් iOS 6 වලට update කර නැතිනම් පහත අති link වලින් අදාල firmware එක download කරගන්න.

වැදගත්:  ඔබගේ iPhone එක factory unlock කර නැතිනම් (software unlock එකක් මගින් unlock කර අතිනම්) iOS වලට update කිරීමෙන් වලකින්න. තවද iOS 6 සදහා තවමත් jailbreak applications හා සේවාවන් නිසියාකාරව නොමැති නිසා ලොකු අමාරුවක් නැතිනම් update කිරීමෙන් වලකින්න. මෙම jailbreak එක වැදගත් වෙන්නෙ වැරදිල update කරගත්ත අසරනයන් සදහාය.

3. Redsn0w extract කර "run as administrator" දෙන්න. (right-click කර "run as administrator" select කරන්න)




4. දැන් "Jailbreak" button එක click කරන්න

5. "Cydia" select කරන්න

6.  දැන් iDevice එක DFU Mode එකෙන් computer එකට connect කරන්න.
      (DFU Mode එකට දාන විදිය මෙතනින් බලන්න)

7. Jailbreak වන්නට ඉඩ හරින්න. complete උනාට පස්සෙ "Autoboot this device when it connects in DFU mode" select කරන්න

8. ටික වෙලාවකට පස්සෙ iDevice එක reboot වෙයි. බලන්න Cydia icon එක homescreen එකෙ තියනවද කියල.තියනවනම් jailbreak වෙලා.

iPhone 3GS හැර අනිත් iDevices tethered boot කරන්නෙ මෙන්න මෙහෙමයි

1. ඉහත සදහන් 3 වන පියවරේ ආකාරයට Redsn0w run කරන්න

2. "Extras" button එක click කරන්න

3. දැන් "Just boot" එක කරන්න

එලකිරි වගේ වැඩේ උනේ නැත්තම් අයෙත් try කරන්න. එහෙමත් හරි ගියේ නැත්තම් මාව contact කරන්න

2 comments:

  1. tnx kolla...............android gannath dapan ko

    ReplyDelete
  2. elakiri. android gena denaganna one deyak tyanawanam kiyapan. mama try karala balala tutorial ekak hadala daannam. android tikak loku field ekak. phone model eken model ekata version eken verssion ekata wenas. iOS wage okkotoma ekak nemeine

    ReplyDelete