නිකන් ඉන්න ගමන් Facebook එකෙන් සල්ලි හොයන්න

නිකන් ඉන්න ගමන් Facebook එකෙන් සල්ලි හොයන්න
make-money-468x60-2

Sunday 11 November 2012

[iOS][Jailbreak][5.1.1,5.01,5.1] Absinthe බාවිතයෙන් Untethered Jailbreak කිරීම

මෙම ක්‍රමය මගින් jailbreak කල හැකි iDevices
  • iPhone 4S, 4, 3GS
  • iPad 3, 2, 1
  • iPod Touch 4G, 3G
  • Apple TV2
මෙය UnTethered Jailbreak එකකි. (විස්තර මෙතනින් දැනගන්න )

මෙම ක්‍රමය මගින් jailbreak කල හැක්කේ iOS 5.1.1 , iOS 5.0.1 සහ iOS5. පමණි. දැන් ඔබේ iDevice එක තුල iOS 5.1.1, 5.01 හෝ iOS5.0 නැත්තම් තව දුරටත් මෙම firmware වෙත update කිරීමට apple itunes අවස්ථාව ලබා නොදේ.

*මෙම ක්‍රමය මගින් iOS 5.1 jailbreak කල නොහැක

අවශ්‍යය softwares

වැදගත් : jailbreak කිරීම ආරම්බ කිරීමට පෙර ඔබගේ iDevice එක Back Up කරන්න
               බාවිතා වන lock සියල්ල off කරන්න password ඉවත් කරන්න
                jailbreak වන අතර වාරයේදී screen එක අල්ලන්න එපා
               කිසි විටෙක iDevice  එක jailbreak  වෙන්න කලින් computer එකෙන් disconnect කරන්න එපා
                80%ක්වත් charge කරල jailbreak කරන්න පටන් ගන්න

1. iTunes install කර නැත්තම් එය install කරන්න

2. Download කරගත් Absinthe v2.0.4 extract කර run කරන්න (right-click කර run as administrator දෙන්න)
(extract වන්නේ එම ස්ථානයට බැවින් run කිරීමේදී program එක සහ download කරගත් file එක පටලවා නොගන්න)

3. iDevice එක computer එකට සම්බන්ද කරන්න

4. Absinthe මගින් iDevice එක detect කරගත් පසු Jailbreak button එක click කරන්න


5. ඉවසන්න. Jailbreak වීමට ටික කාලයක් ගතවේ. iDevice තුල තිබුනු data size එක මත ගතවන කාලය රදා පවතියි

6. Jailbreak complete උනු පසු මෙසේ දිස් වේ
Almost done - unlock your device and press the "jailbreak" icon
වැදගත්: තවමත් iDevice එක computer එකෙන් විසන්දි කරන්න එපා





7. Screen එක lock වී ඇත්නම් එය unlock කර "jailbreak" icon එක open කරන්න
(jailbreak icon එක homescreen එකෙ පෙනෙන්නට නැතිනම් සියලුවම homescreen scroll කර බලන්න)

Cydia


8. iDevice එක jailbreak සම්පූර්ණ වූ පසු එය computer එකෙන් විසන්දි කරන්න. Cydia icon එක ඇත්නම් ඔබගේ iDevice එක දැන් jailbreak වී ඇත.


ඇති විය හැකි ගැටලු:

Error establishing a database connection ලෙස උනොත්



    Settings වෙත ගොස් කරන්න VPN on කරන්න.





(එවිට configuration error එකක් එනු ඇත. එය ok කරන්න. විනාඩියකට විතර පස්සෙ iDevice එක reboot වෙයි. reboot උනාට පස්සෙ Cydia icon එක තියෙයි)












Cydia icon එක ඇත්නම් ඔබගේ iDevice එක දැන් jailbreak වී ඇත.













No comments:

Post a Comment