නිකන් ඉන්න ගමන් Facebook එකෙන් සල්ලි හොයන්න

නිකන් ඉන්න ගමන් Facebook එකෙන් සල්ලි හොයන්න
make-money-468x60-2

Tuesday 13 November 2012

[iOS][Tutorial] Installous මගින් ඕනෑම App එකක් නොමිලේ බාගමු

App Store එකේ සමහර Apps ගිනි ගනo. සමහර ඒව ලාබ උනත් ගෙවල ගන්න මොකද්ද වගේ. එක හින්දා මම හිතුව ගෙවල ගන්න ඕනැ apps නොමිලේම බාගන්න ක්‍රමයක් කියල දෙන්න.

මොනව කරන්නත් කලින් ඔයාලගෙ iDevice එක jailbreak කරල තියෙන්න ඕන. (jailbreak කරන විදිය මෙතනින් බලාගන්න)

1. "Cydia" app එකට යන්න



2. දැන් "Manage"  කියන එක select කරන්න

3. එහි ඇති "Sources" select කරන්න

4. ඉන්පසු ඉහල දකුණු පස ඇති "Edit"  select කරන්න

5. හරි දැන් ඉහල වම් පස ඇති "Add" select කරන්න

6. එන තීරුවේ http://cydia.hakulo.us ලෙස type කර "Add Source" select කරන්න

7. Source එක update වනතුරු මදක් ඉවසන්න. Done select කරන්න

8. දැන් ඔබ එකතු කරගත් source එක select කර එහි අති "Installous" එක select කරන්න
(නැතිනම් "Search" වෙත ගොස් installous යනුවෙන් type කර "Installous" select කරන්න)







9. දැන් ඉහල දකුණු පස අති "Install" click කරන්න



10. එවිට screen එක කලු වී install වීම පටන් ගනියි. Install වීම අවසාන වූ පසු "Restart Springboard"/"Return to Cydia" select කරන්න



11. Springboard එක restart උනාට පස්සෙ homescreen එකට ගොස් Installous එක open කරන්න



12. ඔබට මෙහි "Search" එකෙන් ඕනෑම App එකක් search කර නොමිලේම download කරගත හැක



Download කිරීමට ක්‍රම දෙකක් ඇත

  1. Magnet මගින් torrent ආකාරයෙන් Apps download කරගත හැක.
  2. Direct Links සදහා sendspace.com,  limelinx.com හෝ mediafire.com බාවිතා කරන්න


යම් ගැටලුවක් ඇත්නම් commment කරන්න

No comments:

Post a Comment