නිකන් ඉන්න ගමන් Facebook එකෙන් සල්ලි හොයන්න

නිකන් ඉන්න ගමන් Facebook එකෙන් සල්ලි හොයන්න
make-money-468x60-2

Sunday 11 November 2012

[iOS][Tutorial] Recovery Mode එකට දැමීම


Recovery Mode එකෙන් අපිට firmware restore එකක් හරි firmare update එකක් හරි කරන්න පුලුවන්. (firmware downgrade කරන්න නම් DFU Mode බලන්න) iDevice එක ON කරගන්න බැරි අවස්ථාවකදි Recovery Mode ක්‍රමය වෙදගත්.


Recovery Mode අතුල් වෙන්නෙ මෙහෙමයි

(iDevices එකේ button ටික තියන තැන් මෙතනින් බලාගන්න)
  1. iPhone/iPad/iPod එක computer එකෙන් disconnect කරන්න
  2. iTunes open කරන්න
  3. iPhone/iPad/iPod OFF කරන්න
    (Home Button එකයි Power Button එකයි එකට press කරන් ඉන්න)
  4. OFF උනාට පස්සෙ Power Button එක විතරක් අතාරින්න, Home Button එක කරගෙනම ඉන්න
  5. Home Button එක press කරගෙන ඉන්න ගමන්ම iPhone එකේ cable එකෙන් iPhone එක computer එකට connect කරන්න
    (දැන් iPhoneඑක වෙයි)
  6. iTunes එකට detect වෙනතුරු Home Button එක press කරන් ඉන්න.



iDevice එක ON වෙන්නෙ නැති අවස්ථාවකදී 
Connect to iTunes screen 

එක එනතුරු Home Button එකයි Power Button එකයි 
එකට
 press 

කරගෙන ඉන්න. 
Connect to iTunes screen 

එක ආවට පස්සෙ cable එකෙන් iDevice එක computer එකට connect කරන්න.




Recovery Mode



Connect to iTunes screen  
එක අවිත් තිබ්බොත් ඒ කියන්නෙ ඔයා ඉන්නෙ Recovery Mode එකේ
.








  • TinyUmbrella පාවිච්චි කරලත් Recovery Mode එක්ට යන්න පුලුවන්



Recovery Mode එකෙන් Exit වෙන්නෙ කොහොමද?

  • Power Button එකයි Home Button එකයි 
    දෙකම එකට press කරගෙන ඉන්න (තත්පර 10ක් 15ක් විතර)

    (apple logo එක ආවම button දෙක අතාරින්න)

  • තත්පර 15කට පස්සෙ apple logo එක ආවෙ නැත්තම් Power Button එක press කරන්න

  • එහෙම ON උනෙත් නැත්තම් TinyUmbrella ක්‍රමය try කරන්න

  • එහෙමත් හරි ගියේ නැත්තම් ඔයට iOS firmware එක අයෙත් install කරන්න වෙනව


No comments:

Post a Comment