නිකන් ඉන්න ගමන් Facebook එකෙන් සල්ලි හොයන්න

නිකන් ඉන්න ගමන් Facebook එකෙන් සල්ලි හොයන්න
make-money-468x60-2

Sunday 11 November 2012

[iOS] iTunes මගින් iPhone/iPad/iPod එක Backup කරමු


අවශ්‍යය softwares
  • iTunes :
    • Download iTunes  (දැනටමත් install කර තිබේ නම් අවශ්‍ය නොවේ)
iTunes ම්ගින් ඔබ ඔබගෙ iDevice එක iTunes වලට connect කරන සෑම අවස්තාවකම එය Backup කරනු ඇත. නමුත් සමහර අවස්ථා වලදී එය manually backup කිරීම කෝකටත් හොදයි

1. iDevice එක computer එකට connect කරන්න


2. iTunes open කරන්න

3. iTunes මගින් iDevice එක detect වූ පසු එය right-clcik කර "Back Up" select කරන්න



4. දැන් වැඩේ හරි. Back Up වෙන්න ටිකක් වෙලා යයි

No comments:

Post a Comment